Diploma

ජාතික මානසික සෞඛ්‍ය සභාව- සහනය

● 1986 අංක 11 දරණ පාර්ලිමේන්තු පනත මගින් සම්මත ආයතනයකි.

● සමාජ සේවා දෙපාර්තමේන්තුවේ WP/SSD/C/DH/2011/08 අංකය යටතේ ලියාපදිංචි ආයතනයකි.

● වසර 42ක් පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවා සපයන ආයතනයකි.

විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ, මානසික ව්‍යාකූලත්වයෙන් පෙළෙන සේවා ලාභීන් සඳහා අප ආයතනය තුළම පවත්වාගෙන යනු ලබන නිපුණතා හා හැකියා සංවර්ධන ඒකකය තුළ ප්‍රායෝගික පුහුණුව ලබාගත හැක.

TOP